Tuesday, May 7, 2019
පියෙකුගේ කදුලක්
පියෙකුගේ කදුලක්
ලොකු මිනිසෙකු කලේ අප හැම දුක් විදලා
ගුණ දම් අමා මෙන් ඔබ හට දීලා
එපමන කලත් අප මේ ලෙස වෙන් කරලා
කොහොමද පුතුනි අප ඉන්නේ ඔබ නොබලා
ඉන්නා තැනක සතුටින් ඔබ ඉන්නවද
ඔබට අපව දැන් අමතක වී ඇද්ද
ත්‍නාහැකිය අදහ ගන්නට මේ දෙය නිබද
ධමා යන්ට වූයේ මා පුත කිම ද
අප සිටි නිවසෙ දේපල ගැන විමසූවා
මට දැන් ඕන යැයි ඒවා පැවසූවා
සියලූ දෙයම ඔහු හට මා පැවරූවා
මහමග දමා යන්නට හිත රළු වූවා
ආදර මගෙ පුතුනි මේ දෙය අහගන්න
කෙදිනකයත් මව්පියො තනි නොකරන්න උතුම් මිනිස් ගුණ දම් ඔබ සුරකින්න ආදර කරුණාදි ගුණ අප යට දෙන්න
Subscribe to:
Post Comments (Atom)
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි..
ReplyDeleteපිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි..
ReplyDeleteaththa thamai oya liyala thiyenne
ReplyDeletecongrzzz
ReplyDelete